📋 තරඟ නීති රීති · Competition Rules · Regole

අලියට ඇහැතැබීම 14 ට අඩු

  • තරගකරු විසින් සලකුණ තබන අවස්ථාවේදී පුවරුවේ මුලින්ම ස්පර්ශ වන ස්ථානය අවසන් තීරණය සඳහා සලකා බලනු ලැබේ.
  • නියමිත ස්ථානයේම ඇස තැබීමට කිසිවෙකු අපොහොසත් වුවහොත්, නිවැරදි ස්ථානයට ආසන්නවම සලකුණ තැබූ තැනැත්තා ජයග්‍රහණය කරයි.
  • තරගය අතරතුර පුවරුව (White Board) අතින් ඇල්ලීම හෝ පුවරුව පසු කර ඉදිරියට ගමන් කිරීම තරගයෙන් ඉවත් වීමට හේතුවකි.
  • The exact point where the participant first touches the board will be considered their final mark.
  • If no one places the eye exactly on the target, the person who marks the point closest to the target will be declared the winner.
  • Any participant who touches the whiteboard with their hands or walks past the boundary of the board will be disqualified.
  • Il punto esatto in cui il partecipante tocca inizialmente la lavagna sarà considerato come il suo segno finale.
  • Se nessuno riesce a posizionare l'occhio esattamente sul bersaglio, vincerà chi si sarà avvicinato di più al punto corretto.
  • Qualsiasi partecipante che tocchi la lavagna con le mani o cammini oltre il limite della lavagna sarà squalificato.