- තරගය ආරම්භ කළ යුත්තේ ආරම්භක නාදය (සීනුව හෝ විසිල් ශබ්දය) ඇසුණු පසුව පමණි.
- බනිස් ගෙඩිය එල්ලා ඇති නූල කැඩීමට අවසර ඇත, නමුත් බනිස් ගෙඩිය අතින් ඇල්ලීම තහනම්ය.
- ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා අවසන් රේඛාව (දිනුම් කණුව) වෙත දිව යා හැක්කේ මුළු බනිස් ගෙඩියම කා අවසන් කිරීමෙන් පසුවය.
- දිනුම් කණුව අසලදී තරගකරුගේ කටේ කිසිදු බනිස් කැබැල්ලක් නොතිබිය යුතුය.
- The competition starts only after the official starting signal.
- Participants are permitted to break the string, but using hands to hold the bun is strictly prohibited.
- Participants may only run toward the finish line after fully consuming the bun.
- No traces of the bun should remain in the mouth upon reaching the finish line.
- La competizione inizia solo dopo il segnale di partenza ufficiale.
- È consentito rompere lo spago, ma è severamente vietato usare le mani per tenere il panino.
- I partecipanti possono correre verso il traguardo solo dopo aver consumato interamente il panino.
- Al raggiungimento del traguardo, non deve esserci alcuna traccia di cibo in bocca.