📋 තරඟ නීති රීති · Competition Rules · Regole

ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීම

  • ලබා දී ඇති ගස්ලබු ගෙඩිය තුළ ඇති සම්පුර්ණයෙන් මෝරා ඇති "කළු පැහැති ඇට" පමණක් නිවැරදිව ගණන් කළ යුතුය.
  • මෙම තරගය කලින් එකඟ වූ නීති රීති අනුව පැවැත්වෙන අතර, නිවැරදිම සංඛ්‍යාව පවසන හෝ නිවැරදි සංඛ්‍යාවට ආසන්නතම අගය පවසන තැනැත්තා ජයග්‍රාහකයා වේ.
  • Participants must count only the fully matured "black seeds" inside the provided papaya.
  • This competition will follow the previously discussed guidelines. The person who provides the exact count (or the closest estimate) will be the winner.
  • I partecipanti devono contare solo i "semi neri" completamente maturi all'interno della papaya fornita.
  • Questa competizione seguirà le linee guida precedentemente discusse. Chi indovinerà il numero esatto (o quello più vicino) sarà il vincitore.