📋 තරඟ නීති රීති · Competition Rules · Regole

බැලුම් පිපිරවිම 14 ට අඩු

  • ආරම්භක සංඥාවත් සමඟ තරගය ආරම්භ කළ යුතුය.
  • තරගකරුවන් ආරම්භක ස්ථානයේ සිට දිව ගොස් බැලුමක් ලබාගෙන, එය කටින් පමණක් පිඹ එය පිපිරවිය යුතුය.
  • බැලුම පිපිරවීමෙන් පසු නැවත ආරම්භක ස්ථානය වෙත මුලින්ම පැමිණෙන තරගකරු ජයග්‍රාහකයා වේ.
  • බැලුම පිපිරවීමේදී එය ඇල්ලිය හැක්කේ ගැට ගසන ස්ථානයෙන් (කට අසලින්) පමණි.


  • The race begins immediately after the starting signal.
  • Participants must run from the starting line, pick up a balloon, and inflate it using only their mouth until it bursts.
  • When inflating, the balloon may only be held near the neck (where it is tied).
  • The first person to burst their balloon and run back to the starting line wins the race.
  • La gara inizia immediatamente dopo il segnale di partenza.
  • I partecipanti devono correre dalla linea di partenza, prendere un palloncino e gonfiarlo usando solo la bocca finché non scoppia.
  • Durante il gonfiaggio, il palloncino può essere tenuto solo vicino all'imboccatura (dove si annoda).
  • Il primo che fa scoppiare il palloncino e ritorna alla linea di partenza vince la gara.