📋 තරඟ නීති රීති · Competition Rules · Regole

බටෙන් බීම 10 ට අඩු

  • ආරම්භක සංඥාවත් සමඟ තරගකරුවන් නියමිත ස්ථානයට දිව ගොස් බීම බටයක් ආධාරයෙන් වතුර බෝතලය සම්පූර්ණයෙන්ම බී අවසන් කළ යුතුය.
  • බෝතලයේ ඇති සියලුම ජලය බී අවසන් කිරීමෙන් පසු නැවත ආරම්භක ස්ථානය වෙත මුලින්ම පැමිණෙන තරගකරු ජයග්‍රාහකයා වේ.
  • Upon the starting signal, participants must run to the station and finish the entire bottle of water using only a straw.
  • After consuming all the water, the participant must run back to the starting line. The first person to return wins.

Al segnale di partenza, i partecipanti devono correre alla postazione e finire l'intera bottiglia d'acqua usando solo una cannuccia.

Dopo aver consumato tutta l'acqua, il partecipante deve correre di nuovo verso la linea di partenza. Vince chi arriva per primo.