- අලියාගේ ඇස නිවැරදි ස්ථානයේම තැබීමට කිසිවෙකුට නොහැකි වුවහොත්, නිවැරදි ස්ථානයට ආසන්නවම සලකුණු කළ තැනැත්තා ජයග්‍රහණය කරයි.
- පුවරුව (White Board) අතින් ඇල්ලීම සපුරා තහනම් වන අතර, එසේ කළහොත් තරගකරු තරගයෙන් ඉවත් කරනු ලැබේ.
- පුවරුව පසුකර ඉදිරියට යන තරගකරුවන් ද තරගයෙන් ඉවත් කරනු ලැබේ.
- If no participant hits the exact target, the one who marks the position closest to the eye wins.
- Touching the whiteboard with hands is strictly prohibited and will lead to immediate disqualification.
- Participants who walk past the whiteboard limit will be disqualified from the competition.
- Se nessun partecipante colpisce il bersaglio esatto, vincerà chi segnerà la posizione più vicina all'occhio.
- È severamente vietato toccare la lavagna con le mani; farlo comporterà la squalifica immediata.
- I partecipanti che superano il limite della lavagna saranno squalificati dalla competizione.