📋 තරඟ නීති රීති · Competition Rules · Regole

කාසිය සෙවීම 14 ට අඩු

  • පිඟානේ ඇති පිටි ඉවත් කර කාසිය සෙවීම සඳහා පිඹීම (හුස්ම) පමණක් භාවිතා කළ යුතුය. අතින් පිටි ඉවත් කිරීම සපුරා තහනම්ය.
  • කාසිය සොයාගත් පසු, එය තම මුඛයෙන්ම ගෙන නැවත ආරම්භක ස්ථානය වෙත දිව යා යුතුය.
  • මුඛයෙන් කාසිය ගෙන මුලින්ම ආරම්භක ස්ථානයට පැමිණෙන තරගකරු ජයග්‍රාහකයා වේ.
  • Participants must use only their breath to blow away the flour and find the hidden coin. Using hands is strictly prohibited.
  • Once the coin is found, the participant must pick it up using only their mouth.
  • The winner is the first person to return to the starting line with the coin held in their mouth.
  • I partecipanti devono usare solo il proprio respiro per soffiare via la farina e trovare la moneta nascosta. È severamente vietato usare le mani.
  • Una volta trovata la moneta, il partecipante deve raccoglierla usando solo la bocca.
  • Il vincitore è il primo a tornare alla linea di partenza tenendo la moneta in bocca.