- ජයග්‍රාහකයා වීමට නම් නිල් පැහැති මුට්ටයම බිඳිය යුතුය.
- සෑම තරගකරුවෙකුටම මුට්ටිය බිඳීමට ලැබෙන්නේ එක් අවස්ථාවක් පමණි.
- මුට්ටිය බිඳීමට භාවිතා කරන පොල්ල මගින් මුට්ටි එල්ලා ඇති කඹය ස්පර්ශ නොකළ යුතුය.
- තරගකරු මුට්ටි ඇති සීමාව පසු කර ගියහොත් හෝ පොල්ල රැගෙන වැරදි දිශාවකට ගමන් කළහොත් විනිසුරු විසින් ඔහුව තරගයෙන් ඉවත් කරනු ලැබේ.
- To win, the participant must specifically break the blue-colored pot.
- Each participant is allowed only one attempt to strike and break a pot.
- The stick used for striking must not touch the rope holding the pots; doing so will lead to disqualification.
- Disqualification will also occur if the participant walks past the target area or moves in the wrong direction with the stick.
- Per vincere, il partecipante deve rompere specificamente la pentola di colore blu.
- Ogni partecipante ha a disposizione un solo tentativo per colpire e rompere la pentola.
- Il bastone utilizzato non deve toccare la corda che sostiene le pentole, pena la squalifica.
- Il concorrente sarà squalificato anche se oltrepassa l'area delle pentole o se cammina con il bastone in una direzione errata.