- පිඟානේ ඇති පිටි ඉවත් කර කාසිය සෙවීම සඳහා හුස්ම පමණක් භාවිතා කළ යුතුය. අතින් පිටි ඉවත් කිරීම සපුරා තහනම්ය.
- කාසිය සොයාගත් පසු, එය තම මුඛයෙන්ම ගෙන නැවත ආරම්භක ස්ථානය වෙත දිව යා යුතුය.
- මුඛයෙන් කාසිය ගෙන මුලින්ම ආරම්භක ස්ථානයට පැමිණෙන තරගකරු ජයග්‍රාහකයා වේ.
- Participants must use only their breath (from nose) to blow away the flour and find the hidden coin. Using hands is strictly prohibited.
- Once the coin is found, the participant must pick it up using only their mouth.
- The winner is the first person to return to the starting line with the coin held in their mouth.
- I partecipanti devono usare solo il proprio respiro per soffiare via la farina e trovare la moneta nascosta. È severamente vietato usare le mani.
- Una volta trovata la moneta, il partecipante deve raccoglierla usando solo la bocca.
- Il vincitore è il primo a tornare alla linea di partenza tenendo la moneta in bocca.