📋 තරඟ නීති රීති · Competition Rules · Regole

කොට්ටා පොරය

  • තරගකරුවන් දෙදෙනාම ලී දණ්ඩේ මැද සමබරව සිටිය යුතු අතර, පිටුපසට බැඳ ඇති අත ඉදිරියට ගැනීමට හෝ ලී දණ්ඩ මත තැබීමට සපුරා තහනම්ය.
  • ප්‍රතිවාදියාට අතින් පහර දීම හෝ ප්‍රතිවාදියාව අතින් ඇල්ලීම තහනම් වේ; පහර දිය යුත්තේ කොට්ටයෙන් පමණි.
  • තරගකරුවන් අතර අවම පරතරයක් පවත්වා ගත යුතු අතර, කොට්ටයෙන් හැර ශරීරයෙන් ප්‍රතිවාදියා ස්පර්ශ කිරීම තහනම්ය.
  • ලී දණ්ඩෙන් ඇද වැටෙන තරගකරු පරාජයට පත් වේ.
  • Participants must remain balanced in the middle of the log. The hand placed behind the back must not be brought forward or placed on the log for support.
  • Using hands to strike or grab the opponent is strictly prohibited; only the pillow may be used.
  • A minimum distance must be maintained, and touching the opponent with any part of the body is not allowed.
  • The participant who loses balance and falls from the log will be declared the loser.
  • I partecipanti devono rimanere in equilibrio al centro del tronco. La mano tenuta dietro la schiena non deve essere portata avanti né appoggiata sul tronco per sostegno.
  • È severamente vietato colpire o afferrare l'avversario con le mani; si può usare solo il cuscino.
  • Deve essere mantenuta una distanza minima e non è consentito toccare l'avversario con nessuna parte del corpo.
  • Il partecipante che perde l'equilibrio e cade dal tronco sarà dichiarato sconfitto.