📋 තරඟ නීති රීති · Competition Rules · Regole

කිරි කැවීම

  • මෙම තරගයේදී සහකරු විසින් අනෙක් තරගකරුට යෝගට් කැවිය යුතු අතර, යෝගට් කෝප්පය මුඛයේ ස්පර්ශ නොවන පරිදි කැවිය යුතුය.
  • යෝගට් එක සම්පූර්ණයෙන්ම කා අවසන් කිරීමෙන් පසුව පමණක් නැවත ආරම්භක ස්ථානය වෙත දිව යා හැකිය.
  • නියමිත නීති රීති අනුව මුලින්ම දිව එන යුගලය ජයග්‍රහණය කරනු ලබයි.
  • One partner must feed the yogurt to the other without the cup touching the eater's mouth.
  • The entire cup of yogurt must be finished before the participant can run back to the starting line.
  • The first pair to successfully complete the task and return to the starting line wins.
  • Un partner deve imboccare lo yogurt all'altro senza che il vasetto tocchi la bocca di chi mangia.
  • L'intero vasetto di yogurt deve essere terminato prima che il partecipante possa correre di nuovo verso la linea di partenza.
  • La prima coppia che completa correttamente il compito e torna alla partenza vince.