📋 තරඟ නීති රීති · Competition Rules · Regole

ගෝනී රේස් පිරිමි

  • තරගකරුවන් ගෝනිය ඇතුළත සිටියදී ඇවිදීම හෝ දිවීම තහනම් වේ.
  • තරගය ආරම්භයේ සිට අවසානය දක්වා අනිවාර්යයෙන්ම පැන පැන (Jumping) ගමන් කළ යුතුය.
  • නියමිත දුර ප්‍රමාණය මුලින්ම පැන අවසන් කරන තරගකරු ජයග්‍රාහකයා වේ.
  • Walking or running inside the sack is strictly prohibited.
  • Participants must move forward by jumping/hopping from the start to the finish line.
  • The first person to reach the finish line while jumping in the sack will be the winner.
  • È severamente vietato camminare o correre all'interno del sacco.
  • I partecipanti devono avanzare saltellando dalla linea di partenza a quella di arrivo.
  • Il primo concorrente che taglia il traguardo saltando nel sacco sarà il vincitore.