- තරගකරුවන් විසින් තොප්පිය අනිත් තරගකරුගේ හිස මතම පැලඳවිය යුතු අතර, එය අතින් අතට ලබා දීම තහනම් වේ.
- සංගීතය නතර කරන මොහොතේ තොප්පිය හිස මත ඇති තරගකරු තරගයෙන් ඉවත් කරනු ලැබේ.
- එමෙන්ම, සංගීතය නතර කරන මොහොතේ තොප්පිය පැළඳවීමට උත්සාහ කරමින් අතේ තබාගෙන සිටින තරගකරු ද තරගයෙන් ඉවත් කරනු ලැබේ.
- Participants must place the hat directly onto the next competitor's head; passing it by hand is not allowed.
- When the music stops, the participant wearing the hat is eliminated.
- Additionally, if the music stops while a participant is still holding the hat (before successfully placing it on the next person's head), that person will also be disqualified.
- I partecipanti devono posizionare il cappello direttamente sulla testa del concorrente successivo; non è consentito passarlo con le mani.
- Quando la musica si ferma, il partecipante che indossa il cappello viene eliminato.
- Inoltre, se la musica si ferma mentre un partecipante tiene ancora il cappello in mano (prima di averlo posizionato sulla testa altrui), anche quel concorrente sarà squalificato.