📋 තරඟ නීති රීති · Competition Rules · Regole

බිත්තර ඇල්ලීම

  • ආරම්භක සංඥාවෙන් පසු නියමිත දුර ප්‍රමාණයක සිට සිටින තම සහකරු වෙත බිත්තරය විසි කළ යුතුය.
  • පනවා ඇති සීමා රේඛාවෙන් ඉදිරියට ගොස් බිත්තරය ඇල්ලීම හෝ රේඛාව පසු කිරීම සපුරා තහනම් වේ.
  • බිත්තරය ඇල්ලීමේදී එය බිම වැටුණද, බිත්තරය පලුදු වී හෝ බිඳී නොමැති නම් පමණක් තරගයේ ඉදිරියට යාමට අවස්ථාව ලැබේ.
  • තරගය අවසානයේ ජයග්‍රාහකයන් සතු බිත්තරය පලුදු වී නොමැති බව තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂා කරනු ලැබේ.
  • Once the signal is given, participants must toss the egg to their partner at the opposite end.
  • It is strictly prohibited to cross the boundary line or move forward to catch the egg.
  • If the egg falls to the ground but remains uncracked and undamaged, the pair may continue in the competition.
  • At the end of the competition, the winners' egg will be inspected to ensure it is intact and undamaged.
  • Una volta dato il segnale, i partecipanti devono lanciare l'uovo al proprio partner dall'altra parte.
  • È severamente vietato superare la linea di confine o avanzare per prendere l'uovo.
  • Se l'uovo cade a terra ma rimane integro (non crepato o rotto), la coppia può continuare la gara.
  • Al termine della competizione, l'uovo dei vincitori sarà ispezionato per assicurarsi che sia intatto.