📋 තරඟ නීති රීති · Competition Rules · Regole

ඉදිකටුවට නූල දැමීම

  • තරගයට අවශ්‍ය ඉඳිකට්ට සහ නූල සංවිධායක මණ්ඩලය විසින් සපයනු ලබන අතර, පිටතින් ගෙනෙන කිසිදු උපකරණයක් භාවිතා කළ නොහැක.
  • නූල පහසුවෙන් ඇතුළු කිරීම සඳහා ඒ මත කිසිදු ආලේපනයක් ගැල්වීම තහනම් වේ.
  • තරගයේ ජයග්‍රාහී සීමාව පසු කරන විට, නූල ඉඳිකට්ට තුළ නිසි පරිදි තිබිය යුතුය.
  • සහකරුවන් දෙදෙනා අවසන් සීමාව පසු කළ යුත්තේ එකිනෙකාගේ අතින් අල්ලාගෙන සිටීමෙනි.
  • The needle and thread will be provided by the organizers; participants are not allowed to use their own materials.
  • No substances (wax, oil, etc.) may be applied to the thread to make it easier to thread.
  • The thread must be properly through the eye of the needle when the pair crosses the finish line.
  • Partners must hold each other's hands while crossing the final boundary to qualify for the win.
  • L'ago e il filo saranno forniti dagli organizzatori; non è consentito l'uso di materiali propri.
  • È vietato applicare qualsiasi sostanza (cera, olio, ecc.) sul filo per facilitarne l'inserimento.
  • Il filo deve essere correttamente inserito nella cruna dell'ago nel momento in cui la coppia taglia il traguardo.
  • I partner devono tenersi per mano mentre attraversano la linea del traguardo per convalidare la vittoria.