📋 තරඟ නීති රීති · Competition Rules · Regole

පොල් ගැමේ තරඟය

  • තරගය සඳහා සෑම තරගකරුවෙකුටම ලබා දෙන පොල් බෑ එක හා සමාන ප්‍රමාණයේ විය යුතුය.
  • ජයග්‍රහණය සඳහා පොල් බෑයේ ඇති මදය (සුදු කොටස) සම්පූර්ණයෙන්ම ගා අවසන් කළ යුතුය.
  • පොල් බෑය පිරිසිදුව සහ වේගයෙන් ගා අවසන් කරන තරගකරු ජයග්‍රාහකයා ලෙස තේරී පත් වේ.
  • To ensure fairness, the coconut halves provided to each participant must be of equal size.
  • To qualify for the win, the participant must completely scrape all the white flesh from the shell.
  • The winner will be the person who finishes scraping the entire coconut half cleanest and fastest.
  • Per garantire l'equità, le metà di cocco fornite a ogni partecipante devono essere di uguali dimensioni.
  • Per qualificarsi alla vittoria, il partecipante deve grattugiare completamente tutta la polpa bianca dal guscio.
  • Il vincitore sarà colui che finirà di grattugiare l'intera metà di cocco nel modo più pulito e veloce.