📋 තරඟ නීති රීති · Competition Rules · Regole

සංගීත පුටු තරඟය

  • සංගීතය නතර වූ වහාම තමන්ට ඉදිරියෙන් ඇති හෝ සමීපතම අසුනේ වාඩි විය යුතුය. තමන් පසුකර ආ පිටුපස ඇති අසුන්වල වාඩිවීම තහනම් වේ.
  • අසුනක් ලබා ගැනීම සඳහා අනෙක් තරගකරුවන් ඇල්ලීම, ඇදීම හෝ තල්ලු කිරීම සපුරා තහනම් වේ.
  • සංගීතය වාදනය වන අතරතුර පුටු ස්පර්ශ කරමින් ගමන් කිරීමෙන් වැළකී සිටිය යුතුය.
  • When the music stops, participants must sit on the chair immediately in front of them or adjacent to them. Turning back to sit on a chair you have already passed is strictly prohibited.
  • Pushing, pulling, or holding other participants to gain a seat is not allowed.
  • Participants must keep their hands off the chairs while the music is playing.
  • Quando la musica si ferma, i partecipanti devono sedersi sulla sedia immediatamente davanti o accanto a loro. È severamente vietato tornare indietro per sedersi su una sedia già superata.
  • Non è consentito spingere, tirare o trattenere gli altri partecipanti per assicurarsi un posto.
  • I partecipanti devono tenere le mani lontane dalle sedie finché la musica è in riproduzione.