Staff Login
Event Logo
Milano Sri Lankan Community · Italy

මිලානෝ වසන්ත මංගල්‍යය

Milano Vasantha Mangalyaya 2026

🔄 සෑම තත්පර 30 කට වරක් යාවත්කාල වේ

🪔
විධිමත් ආරම්භය
Opening Ceremony · Cerimonia d'apertura
03
ආගමික | ආශිර්වාද කටයුතු
⏭ ඊළඟ වැඩසටහන
🎖 Ceremony
04
පූජා නැටුම
🎖 Ceremony
05
ජාතික ගීතය | පිළිගැනීමේ ගීතය
🎖 Ceremony
06
විශේෂ ආරාධිතයන් හඳුන්වා දීම
🎖 Ceremony
07
ආරම්භක කථාව
🎖 Ceremony
08
විශේෂ අමුත්තන්ගේ කථා
🎖 Ceremony
09
තේ මේසය
🎖 Ceremony
10
නිල ආරම්භය
🎖 Ceremony
🏆
ඉදිරි තරඟාවලි
Upcoming Competitions · Competizioni imminenti
ටොපි ඇහිදිම 8 ට අඩු
👤 තනි  ·  10:30 AM
ඉදිරියේදී
අලියට ඇහැතැබීම 14 ට අඩු
👤 තනි  ·  10:45 AM
ඉදිරියේදී
බනිස් කෑම 14 ට අඩු
👤 තනි  ·  11:00 AM
ඉදිරියේදී
ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීම
👤 තනි  ·  11:15 AM
ඉදිරියේදී
බැලුම් පිපිරවිම 14 ට අඩු
👤 තනි  ·  11:30 AM
ඉදිරියේදී
සැඟවුණු අමුත්තා සෙවීම
👤 තනි  ·  11:45 AM
ඉදිරියේදී
බටෙන් බීම 10 ට අඩු
👤 තනි  ·  12:00 PM
ඉදිරියේදී
අලියට ඇස තැබීම 14 ට ඉහල
👤 තනි  ·  12:15 PM
ඉදිරියේදී
කාසිය සෙවීම 14 ට අඩු
👤 තනි  ·  12:30 PM
ඉදිරියේදී
කනාමුට්ටිය ගැසීම
👤 තනි  ·  12:45 PM
ඉදිරියේදී
කාසිය සෙවීම 14 ට ඉහල
👤 තනි  ·  1:00 PM
ඉදිරියේදී
කොට්ටා පොරය
👤 තනි  ·  1:15 PM
ඉදිරියේදී
කිරි කැවීම
👫 යුවළ  ·  1:30 PM
ඉදිරියේදී
ගෝනි රේස් ගැහැණු
👤 තනි  ·  2:00 PM
ඉදිරියේදී
ගෝනී රේස් පිරිමි
👤 තනි  ·  2:15 PM
ඉදිරියේදී
ළමා අවුරුදු කුමරිය / කුමරා
👤 තනි  ·  2:30 PM
ඉදිරියේදී
සංගීත තොප්පිය
👤 තනි  ·  2:45 PM
ඉදිරියේදී
බිත්තර ඇල්ලීම
👫 යුවළ  ·  3:15 PM
ඉදිරියේදී
හැන්ද මත දෙහි ගෙඩිය
👤 තනි  ·  3:30 PM
ඉදිරියේදී
කඹ ඇදීම ගැහැණු
👥 කණ්ඩායම  ·  3:45 PM
ඉදිරියේදී
ඉදිකටුවට නූල දැමීම
👫 යුවළ  ·  4:15 PM
ඉදිරියේදී
අවුරුදු කුමරා
👤 තනි  ·  4:30 PM
ඉදිරියේදී
කඹ ඇදීම පිරිමි
👥 කණ්ඩායම  ·  4:45 PM
ඉදිරියේදී
පොල් ගැමේ තරඟය
👤 තනි  ·  5:00 PM
ඉදිරියේදී
අවුරුදු කුමරිය
👤 තනි  ·  5:15 PM
ඉදිරියේදී
සංගීත පුටු තරඟය
👤 තනි  ·  5:30 PM
ඉදිරියේදී
පැණි බඹරය
👥 කණ්ඩායම  ·  6:00 PM
ඉදිරියේදී
🌙
සවස් වැඩසටහන
Evening Programme · Programma serale
🏅
ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය | Prize Giving
6:30 PM
🎸
Band Show — The Great Milano 🎸
සංගීත රාත්‍රිය
7:00 PM
🔔
වැඩසටහන අවසන් | Programme End
9:30 PM — සියලු වැඩසටහන් නිමාවේ